Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, November 30, 2014

Firefox වෙනුවට ඔන්න Cyberfox..



ගොඩක් යාලුවො Internet යන්න භාවිතා කරන්නෙ Firefox Browser එකනේ.. අද ගෙනාවෙ මෙන්න මේ Firefox Browser එකේ Source Code එක භාවිතා කරල ඊට වඩා දියුණු කරල හදපු Cyberfox Browser එක අරගෙන... ඉතින් මේක Firefox වගේ නෙමෙයි Not Responding වැටෙනවා එහෙම ගොඩක් අඩුයි.. මීට අමතරව තවත් ගොඩක් දේවල් තියෙනවා...

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න...

Intel සදහා
AMD සදහා

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු....