Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, November 27, 2014

ඔන්න අපෙන් සුපිරිම Blu-ray Media Player එකක්...



ඔන්න ටික දවසකට පස්සෙ තවත් වටින කියන Media Player එකක් තමයි අපේ යාලුවන්ට අද දෙන්නේ... ඉතින් දැනට භාවිතා වෙන Blu- ray Player අතර ඉතා ජනප්‍රිය Player එකක් තමයි Aurora Bluray Player කියන්නේ.. දන්නවනේ Aurora ආයතනයේ මෘදුකාංග කොහොමත් සුපිරියි...

ඉතින් වැඩි කතා ඕනි නෑ.. ඔන්න පහළ Link එකෙන් ගිහින් බාගන්නකෝ.. 39 MB තමයි තියෙන්නේ.. 

Aurora Blue Ray Player


ඒ වගේම මේක නොමිලේ දෙන Player එකක් නෙමෙයි.. ඔන්න අපි නොමිලේ දෙනවා Activator එකත් එක්කම..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු...