Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, November 1, 2014

Windows 8 Apps Store එකේ Apps Backup කරගන්නෙ මෙහෙමයි..



ඔන්න තවත් අලුත්ම Post එකක් අරන් තමයි කනපිටමාර්ට් අපි ඔයාලව හමුවෙන්නෙ.. අද කියන්න යන්නෙ Windows Apps Store එකෙන් අපි Download කරගන්න Apps ටික Bachup කරගන්න විදිය.. නැත්නම් Format එකක් එහෙම ආවම අපේ Apps Store එකේ Apps සෙරම නැතිවෙනවනේ..

ඉතින් මේ විදියට පුලුවන් ඔයාගේ Apps Store එකට ඔයා Download කරගත්ත සියලුම Apps Backup කරලා ආයෙත් ඕනිම වෙලාවක Restore කරගන්න.. ඉතින් මේකට ඕනි වෙන්නෙ පුංචි Software එකක්.. ඔන්න පහළ තියෙනවා බාගන්නකො මුලින්ම.. වැඩිය නෑ 37 KB විතරයි.. Install කරන්න දෙයකුත් නෑ..

Windows 8 Apps Backup Kanapitamart

 දැන් බාගත්ත Software එක Open කලාම ඔයාගෙ Apps Store එකේ තියෙන Apps ටික පෙන්නයි.. දැන් Backup කරගන්න ඕනි ඒවට Tic එක දාල Backup කරගන්න..ඔය විදියටම ආයෙත් මේ Software එකෙන්ම Restore කරගන්නත් පුලුවනි..

එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම දේවල් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමග.. Comment එකක් එහෙම දාන්න අමතක කරන්නත් එපා..