Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, July 14, 2014

සිංහල එක්ක හැප්පෙන්න ඔන්න පැන්සල...



අදත් වෙනද වගේම තවත් වටින Software එකක් තමයි අරන් ආවේ.. සිංහල Type කරන්න අමාරු අයට තියෙන හොදම විසදුමක් තමයි මේක...  ඉතින් මේක විශේෂත්වය වන්නේ මේ තුලින් සිංහල ‍ටුනිකේත භාවිතාවෙන් හා සිංහ Font යොදාගෙන realtime සිංහල Type කරන්න ලේසියෙන්ම පුලුවන් වීමයි...

මෙම මෘදුකාංගයේ නම පැන්සල.. නැත්නම් " The Pencil "... මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන Software එකක්.. දැනට තියෙන සියලුම සිංග්ලිශ් මෘදුකාංග එකතු කරගෙන තමයි මේක නිර්මානය වෙන්නේ.. මේකෙදි ඔයාට සිංහල Type කිරීම සදහා කලයුතු වෙන්නේ අවශ්‍ය තැන සිංග්ලිශ් වලින් Type කරලා  එක් වරක් Space එක එබීම පමණයි..

මේකෙ Office Mode එක දාගෙන MS Office, Photoshop, After Effect වගේ මෘදුකාංග වල සිංහල Type කරන්න පුලුවන්.. Unicode දාගෙන ඕනිම තැනක Unicode Type කරන්න පුලුවන්.. 

ඔන්න එහෙනම් පහළින් බාගෙන Try කරල බලන්නකෝ.. ( 5 MB  )

පැන්සල..


එහෙනම් අපි ගියා.. Comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා... කියන්න බැරි උනා.. මේක නිර්මානය කරල තියෙන්නෙ රුහුණු විශ්වවිද්‍යාලයේ තුසිත මනතුංග කියන අපේම කොල්ලෙක් තමයි...