Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, July 14, 2014

මොකද කියන්නෙ දන්න සිංහලෙන් තනියම ඕමි ( Ormi ) ගහමුද ?



ඔන්න අදත් තවත් පුංචි Game එකක් තමයි දෙන්න යන්නේ.... මේ ගැන දන්න ගොඩක් අය ඇති.. නොදන්න අයට දැනගන්නත් එක්කයි මේක දෙන්න හිතුවේ... මේක Windows ඕනිම OS එකක ගහන්න පුලුවන් පොඩි Game එකක්.. ඒ වගේම Made In Sri Lanka වැඩක්.. ඒ නිසා සම්පූර්ණයෙන්ම සිංහලෙන් තමයි මේක තියෙන්නේ.. 

Game එක ගැන කියනවනම් අපේ යාලුවො හැමෝම දන්න ඕමි Game එක තමයි මේ.. ඒ වගේම පාලුවේ තනියම ඉන්නකොට Play කරන්න නියමයි..



ඔන්න එහෙනම් පහළ Link එකෙන් බා ගන්නකෝ.. ( 240 KB )


 Ormi


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමු වෙමු..