Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, July 12, 2014

කනපැලෙන්න KM එකේ Bass හදමුද ?



ඔන්න තවත් අලුත් වැඩ කෑල්ලක් තමයි අපේ යාලුවන්ට අද දෙන්නේ.. අද කියල දෙන්න හිතුවෙ KM Player එකේ Bass Boost කරගන්නෙ කොහොමද කියලා.. Bass විතරක් නෙමෙයි Treble උනත් පදමට හදාගන්න පුලුවන්.. හරි ලේසියි..

KM Player එක නැත්නම් ඔන්න පහළින් බා ගන්නකෝ...

 km

  • දැන් KM Player එක Open කරල ඔයාගෙ Keyboard එකේ F2 Key එක ඔබන්න.. ( නැත්නම් KM එක උඩ Rigth Click කරලා Option වලට ගිහින් ඒකෙ තියෙන Preferences ඔබන්න )
  • දැන් ඒකෙ Audio Processing යටතෙ තියෙන Compressor/Normalizer/etc කියන එක ‍තෝරන්න.
  • යටම තියෙන True Bass කියන එකට Tic එක දාල දකුණු පැත්තෙ තියෙන Bar එකෙන් ඕනි ගානට Bass හදා ගන්න..
  • පහළ තියෙන Treble Enhancer කියන එකට Tic එක දාල දකුණු පැත්තෙ තියෙන Bar එකෙන් ඕනි ගානට Treble හදා ගන්න..


ඔය වගේ අලුත්ම වැඩ කියල දෙන්නෙ කනපිටමාර්ට් එකෙන්ම තමයි.. ඉතින් අලුත් දෙයක් ඉගෙන ගත්තනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා... එහෙනම් අපි ගියා..