Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, July 19, 2014

PDF File වලට Password දාලද ? ඔන්න එහෙනම් Password කඩමු... ( Wondershare PDF Unlocker 2014 )



අපේ ගොඩක් යාලුවන්ට තියෙන තවත් ප්‍රශ්නයක්නේ ඔය Internet එකෙන් Download කරන ගොඩක් පොත් වල, Note වල එහෙම Password දාල තියෙන එක.. ඉතින් Password එක නැතුව ගත්තට වැඩක් නෑ Open කරන්න දෙන්නේ නෑ.. ඔන්න ඕකට තියෙන හොදම විසදුම තමයි Wondershare PDF Unlocker 2014 කියන්නේ.. එහෙනම් මේක Try කරල බලන්නකෝ කොහොමද වැඩ කියලා.. බය වෙන්න එපා.. හැමදාම වගේ අපි Serial එකත් එක්කම තමයි දෙන්නේ..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බා ගන්න..

 Wondershare pdf ulocker


එහෙනම් අපි ගියා.. අව්ලක් තිබුනොත් Comment කරන්න..