Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, July 5, 2014

ඔන්න සිංහල උපසිරසි එක්ක Film බලන්න තවත් සුපිරි Player එකක්.. POT Player




අපේ යාලුවොන්ට අද දෙන්න හිතුවේ තවත් අලුත්ම Media Player එකක්.. මේකෙ නම තමයි POT Player කියන්නේ.. මේක සුපිරිම Player එකක්.. Speed එක එහෙමත් සුපිරි.. ඒ වගේම සිංහල උඕසිරසි එක්ක Film බලන්න එහෙමත් නියමයි.. ඕන Film එකක් කරදරයක් නැතුව Full Screen බලන්නත් පුලුවන්.. වැඩිය විස්තර ඕනි නැහැනේ, දා ගෙනම බලන්නකෝ..

ඔන්න පහළ Link එකෙන් බා ගන්නකෝ...

 pot Player
දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...