Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, July 15, 2014

Tera Copy වලට Bye කියල අධිවේගෙන් File Copy කරමු.. ( Extreme Copy Pro )



අපේ අලුත් Post එකේ Topic එක බැලුවම තේරෙයි මේ මොකක්ද දෙන්න හදන්නෙ කියලා.. Tera Copy කියන්නේ ලෝකෙ ගොඩක් ජනප්‍රිය File Copy මෘදුකාංගයක්... ඉතින් ඔන්න ඕකත් එක්ක තරගෙට ඉන්න තවත් මෘදුකාංගයක් තමයි මේ Extreme Copy කියන්නේ.. මේකත් සුපිරිම File Copy මෘදුකාංගයක්.. ඔය Size එකෙන් ලොකු ලොකු File Copy කරන්න මේක පට්ටයි.. අනික අපි හැමදාමත් වගේ අදත් දෙන්නෙ මේකෙ Pro Version එක..



ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්නකෝ.. ( 7 MB )

 Extreme Copy


එහෙනම් අපි ගියා.. තවත් වටින Post එකක් එක්ක හමුවෙමු..