Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, July 20, 2014

මොකද කියන්නෙ Rar File එකකට Password එකක් දාමුද ?



ඔන්න අපේ යාලුවන්ට අදත් කියල දෙන්න හිතුවෙ තවත් වැදගත් දෙයක්.. අපේ පරිගනකයේ තියෙන ගොඩක් වැදගත් File අනිත් අයගෙන් බේර ගන්න අමාරුයිනේ.. ඉතින් නරකද ඔය වටින කියන දේවල් Rar File එකක් විදියට හදල ඒකට Password එකක් දැම්මොත්.. අපේ යාලුවො දැකල ඇතිනේ ඔය Net එකෙන් බාන ගොඩක් File වලට එහෙම Extract Password දාල තියෙනවා.. ඔන්න ඔය විදියට Rar File එහෙකට Password එකක් දාන හැටියි අද කියල දෙන්නේ.. 

මේ වැඩේට අපි යොදා ගන්නේ Winrar කියන මෘදුකාංගය..

ඒක නැතිනම් ඔන්න පහළ Link එකෙන් ගිහින් බාගෙන Install කරගන්නකෝ....

 Winrar

  • දැන් ඔයාට මේ විදියට Password එකක් දාල Protect කරගන්න ඕනි File එක උඩ Right Click කරල Add to Archive කියන එක දෙන්න.. ( පහළ රූපයේ විදියට )

  • ඊළගට Open වෙන Window එකේ Advance කියන Tab එකට යන්න..

  • දැන් දකුණු පැත්තෙ තියෙන Set Password කියන එක Click කරලා Password එකක් දීල Ok කරන්න. ( පහළ රූපයේ විදියට )

  • දැන් අනිත් Window එකටත් OK පාරක් දුන්න නම් වැඩේ ඉවරයි..


හැබැයි පු‍තෝ ඔයා දීපු Password එක මතක නැතිනම් ආයෙ Open කරන්න නම් ලොකු කට්ටක් කන්න වෙනවා.. ඒක නිසා Password එක මතක තියාගන්න.. 

එහෙනම් අපි ගියා.. අව්ලක් තිබුනොත් කියන්න..