Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, July 3, 2014

ඉතුරු නොවෙන්න අයින් කරන්න ඔන්න Revo Uninstaller Pro සදහටම..



තවත් වටින වැදගත් Software එකක් හැමදාම තියාගන්න දෙන්න තමයි හදන්නේ.. මේකෙ නම තමයි  Revo Uninstaller Pro කියන්නේ.. ඔයාල සාමාන්‍යයෙන් මොනවා හරි Programme එකක් Uninstall කරන්න භාවිතා කරන්නේ Control Panel එකට ගිහින් Uninstall Programme වලින් Uninstall කරන එකනේ.. ඒත් ඉතින් ඒකෙදි සමහර File අයින් වෙන්නෙ නෑ.. ඒ වගේම සමහර ඒවා Uninstall Programme List එකේ පෙන්නන්නෙ නෑ.. ඒ වගේම සමහර ඒව Uninstall කරන්න බෑ.. ඉතින් ඔය හැම ප්‍රශ්නෙකටම විසදුම තමයි  Revo Uninstaller කියන්නේ...

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බා ගන්නකෝ..


 revo uninstall

එහෙනම් අපි ගියා.. තවත් අලුත් දේවල් එක්ක හමු වෙමු..

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...