Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, July 20, 2014

ඔන්න Kaspersky 2015 ත් ආවා.. එහෙනම් බාගන්නකෝ උණු උණුවෙම..



දන්නවනේ Kaspersky කිවුවම හැමෝම ලොකෙ තියෙන සුපිරිම Anti Virus Software එකක් කියලා.. ඉතින් ඔන්න ඒකේ 2015 වෙනුවෙන් අලුත්ම Virsion එක ඊයෙ නිකුත් උනා.. කලින් තිබුන 2014 එකේ සියලුම වැඩත් එක්ක තව අලුත් අලුත් වැඩ කෑලි එහෙමත් එකතු වෙලා තියෙනවා.. වැඩි විස්තර ඕනි නෑ.. 

ඔන්න පහළ පහළ Link එකෙන් ගිහින් Official Site එකෙන්ම බාගන්න..




මේක දවස් 30 Trial එකක් තමයි දෙන්නේ.. ඒත් ඉතින් Trial Reset එක දාගෙන හැමදාම Use කරන්න පුලුවන්.. 

Trial Reset එක ඕනි නම් පහළ Link එකෙන් ගන්න..


 tryal reset


එහෙනම් අපි ගියා.. මේ වගේ වටින දෙයක් දීලත් comment එකක් නොදා යන්නේ කොහොමද ?