Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, July 26, 2014

Adobe CS2 ඔන්න Official Side එකෙන්ම නොමිලේ බාගන්න..



Adobe CS2 කිව්වම දන්නවනේ.. මේක Adobe  වල ටිකක් පැරණි සංස්කරණයක්.. දැන් නම් USE කරන්නේ Adobe CS5 වගේනේ.. එකත් ඉතින් Trial Virsion එකක් Crack කරගෙනනේ.. ඒත් දැන් Adobe CS2 එකේ Original එකනම් නොමිලේම දෙනවා.. ඉතින් නරකද මේ Orginal එක බාගත්තනම්.. Adobe Site එකේ Register වෙලාම බාගන්න පුලුවන්.... මේකෙන් අපේ යාලුවන්ගේ XP තියෙන Ram එක එහෙම අඩු Computer එකෙන් හොදට වැඩ ගන්න පුලුවන්.. PhotoShop, After Effect, ilustrater, ඔයවගේ Full Pack එකම ගන්න පුලුවන්..

ඕනි කට්ටිය ඔය පහළ Link එකෙන් ගිහින් Register වෙලා බාගන්න..

 Adobe cs 2

එහෙනම් අපි ගියා... අලුත් Post එකකින් හමුවෙමු...