Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, July 15, 2014

අමතක නොකර FB යාලුවන්ට Birthday Wishes Automatically යවමුද ?



අපේ යාලුවො ගොඩක් අය FB ඉන්නවනේ.. ඒක ඉතින් අහන්නත් දෙයක්ද ? ඉතින් FB එකේදි තමන්ගෙ යාලුවන්ගෙ Birthday එකට Wish කරන්න බැරි උනොත් අව්ල් නේද ? ඔන්න ඉතින් අද දෙන්නේ ඔය Birthday Wishes ටික ඔයාවත් නොදැනුවත්ව ස්වයංක්‍රීයව යවන ක්‍රමයක්.. ඔන්න ලස්සනට පිලිවෙලට පහළ තියෙනවා.. කරලම බලන්නකෝ...

  • මුලින්ම ඔය පහළ තියෙන Go to Site කියන එක ඔබලා Skip Add පාරක් දාල අදාළ Site එකට යන්නකෝ...


 FB Wish


  • දැන් ඒ සයිට් එකේ තියෙන " Connect With Facebook " කියන එක Click කරන්නකෝ..


  • ඒකත් හරි, දැන් ඉතින් මේ විදියට Auto Wishes යවන්න ඔයාගෙන් අවසර ඉල්ලයි.. ඒව OK කරල Allow කරන්න.. එතකොට ඔයාගෙ නමින් මේ Site එකේ Account එකක් හැදිලා Auto Log වෙයි... ( මුලින් ඔයාගෙ FB Account එකට Log වෙලා ඉන්න. )

  • දැන් ඔය පහළ තියෙන විදියට Write Massage කියන එක Click කරන්න. එතකොට ලගදි Birthday තියෙන ඔයාගෙ FB යාලුවො ටික පෙන්නයි.. එතනට යවන්න ඕනි Wish එක Type කරලා අයිනෙම තියෙන Save කියන එක ඔබන්න..


  • ඔයා ගහපු MSG එක Schedule Massage කියන එක ඔබලා Edit , Remove කරන්න පුලුවන්..


එච්චරයි.. දැන් ඉතින් Birthday එක දවසට යාලුවන්ට ඉබේම Wish එක Post වෙයි..

එහෙනම් අපි ගියා... අව්ලක් තිබුනොත් Comment කරන්න....