Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, July 24, 2014

Data Recovery කරගන්න තවත් සුප්පා භාණ්ඩයක්.. ( EaseUS Data Recovery Pro )



මතක ඇතිනේ අපේ යාලුවන්ට Pen Drive එකෙන් ,Chip එකෙන් , ඔයාගෙ Hard Disk එකෙන් Delete කරපුව ආයෙත් ගන්න අපි Recuva කියල මෘදුකාංගයක් දුන්න..


ඉතින් ඔන්න අදත් ඒ වගේ වටින තවත් නියම Recovery Software එකක් තමයි දෙන්නේ.. නිකන් නෙමෙයි Professional එක.. මේකෙ නම තමයි EaseUS Data Recovery කියන්නේ. අරන් බලන්නකෝ කොහොමද මෙයාගෙ වැඩ කියලා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 5 MB )

 recovery


එහෙනම් අපි ගියා.. තවත් Post එකකින් හමුවෙමු..