Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, July 19, 2014

CD / DVD පුච්චන්න නැතුවම බැරි Nero එකෙත් 2014 ආපු අලුත්ම එක හැමදාටම..

අදත් දෙන්න යන්නේ තවත් වැදගත් ඔයාගෙ පරිගණකයේ තියෙන්නම ඕනි Software එකක් තමයි.. නම කිව්වම දන්නවනේ Nero කියන්නෙ මොකක්ද කියලා.. අපිට ඕනි කරන CD / DVD Write කරගන්න Use කරන ලෝකෙ ජනප්‍රියම මෘදුකාංගය තමයි Nero කියන්නේ.. ඉතින් මේ මෘදුකාංගය 2014 දි අලුත් වැඩ ටිකක් එක්ක Style එකත් වෙනස් උනා.. දැන් මේක Windows 8 වල තියෙන Metro Style එකට ගැලපෙන විදියට පෙනුම වෙනස් කරලා.. ඉතින් ඔයාලත් දාගෙනම බලන්නකෝ.. දන්නවනේ අපි හැමදාම දුන්නෙ හොදම දේ කියලා.. ඉතින් මේකත් හැමදාම තියාගන්න Key එකත් එක්කම තමයි දෙන්නේ.. මේක Windows XP, Vista, Windows 7, Windows 8 සහ Windows 8.1 වලටත් සුපිරියට වැඩ



ඔන්න පහළ Link එකෙන් බා ගන්නකෝ.. ( 74 MB ) 

 Nero 2014


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු....