Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, July 10, 2014

AVG Internet Security 2014 ඔන්න අපෙන් හැමදාම තියාගන්න....



අදත් අරන් ආවෙ තවත් සුපිරිම Virus Guard එකක් තමයි අපේ යාලුවන්ට දෙන්න. මතක ඇතිනේ මීට කලින් Eset Smart Security 6 , Eset Smart Security 7 , Avast Antivirus 2014 වගේ සුපිරි Virus Guard අපි දුන්න.. ඔන්න ඒව බැලුවෙ නැත්නම් පහළින් ගිහින් බලන්නකෝ.. අපි අද දෙන්නෙ AVG Internet Security 2014 අලුත්ම එක නිකම් නෙමෙයි Key එකත් එක්කම..

Eset Smart Security 6  මෙතනින්
Eset Smart Security 7  මෙතනින්
Avast Antivirus 2014  මෙතනින්

ඔය උඩ තියෙන ඒවා වගේම තමයි මේකත් සුපිරිම Virus Guard එකක්.. පරිගණකය Slow වෙන්නෙත් නෑ සුපිරියට වැඩ.. වැඩි විස්තර ඕනි නෑ.. ඔන්න පහළ Link එකෙන් ගිහින් බාගන්න...


Windows 32 Bit මෙතනින්

Windows 64 Bit මෙතනින්

ඔය ටික අරන් මදි.. ඔන්න පහළ තියෙනවා Key ටික.. මතක ඇතුව ඒකත් අරගන්න..

 AVG Internet Secu 2014 key


මෙච්චර වටින දෙයක් දීලත් Comment එකක් නොදා යන්න පුලුවන්ද ? ඔන්න එහෙනම් පහළින් Comment කරන්නකෝ.. එහෙනම් අපි ගියා..