Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, July 22, 2014

ඔන්න සුපිරිම වැඩ එක්ක පුංචිම Audio Player කෑල්ලක්.. ( XM Player 360 KB )



ඔන්න එහෙනම් සුපිරිම වැඩ එක්ක පුංචිම Audio Player කෑල්ලක් තමයි අද අරන් ආවේ.. අඩුම තරමෙ මේක Install කරන්නවත් දෙයක් නෑ.. බාගෙන Extract කරල Run කරානම් එච්චරයි.. ඒ උනාට වැඩනම් පුංචි නෑ. වැඩිය විස්තර ඕනි නැහැ නේ..

පහළ Link එකෙන් බාගන්න එහෙනම්.. ( 360 KB )

 XM Player


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු..