Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, July 2, 2014

Software , Extension මොනවත් නැතුව YouTube Video Download කරන්න තවත් ක්‍රමයක්.. SS නෙමෙයි...



ඔන්න අදත් තවත් අලුත් Post එකක් තමයි දෙන්න යන්නේ.. අද දෙන්න යන්නේ Software , Extension මොනවත්ම නොදා Youtube Video Download කරන තවත් විදියක්.. මතක ඇතිනේ අපි කලින් Post එකක දුන්න Save For Net භාවිතා කරල කොහොමද Youtube Video Download කරගන්නේ කියලා.. ඔන්න ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්නකෝ..

අදත් දෙන්න යන්නේ ඔන්න ඔය වගේම අලුත් ක්‍රමයක්..

පළමු ක්‍රමය.

  • මුලින්ම ඔය පහළ තියෙන Link එකට යන්නකෝ..


 Dwntube


  • ඊළගට ඔයගේ Youtube Video එකේ Link එක Copy කරලා Youtube Video URL කියන තැනට Paste කරන්නකෝ..
  • දැන් පහළ තියෙන Download Video කියන එක ඔබන්න..
  • එතකොට දකුණු පැත්තෙන් එන Video Format වලින් තමන්ට කැමති Format එක Click කරන්නකෝ.. එතකොට ලස්සනට Download වෙයි


දෙවනි ක්‍රමය.

  • ඔයාගේ Browser එකේ Youtube Video එක Play වෙනකොට Address Bar එකේ තියෙන Address එකේ මුලින් තියෙන https://www.youtube.com වෙනුවට  http://www.dwntube.com කියල දීල Enter කරන්න... ඔන්න පහළ උදාහරණය බලන්නකො තවත් පැහැදිලි වෙයි.


https://www.youtube.com/watch?v=_ZohLvPaKzg
http://www.dwntube.com/watch?v=_ZohLvPaKzg

දැන් පැහැදිලිද ? මටක ඇතුව https: කියන එකේ මෙන්න මේ විදියට S අකුර නැතුව ගහන්න.. http://

තෙවනි ක්‍රමය

  • ඔයාගේ Youtube Video එකේ Link එක ඉස්සරහ dwntube.com කියල Type කරල Enter කරන්නකෝ.. ඒකෙදිත් මතක ඇතිව ඒකෙදිත් https::කියන එකේ S අකුර නැතුව ගහන්න.. ඔන්න ඔය පහළ තියෙන විදියට...


dwntube.com/http://www.youtube.com/watch?v=_ZohLvPaKzg

එහෙනම් හරිනේ.. ඔය අවස්ථා තුනේදිම ඔය පහළ තියෙන විදියට එන Video Format වලින් තමන්ට කැමති එක තොරන්නකෝ.. එතකොට Download වෙයි.. 



එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමු වෙමු..

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...