Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, July 17, 2014

Software මොනවත් නැතුව IDM Speed කරමුද ?



ඔන්න අදත් තවත් සුපිරිම Post එකක් තමයි දෙන්න යන්නේ.. අද කියන්නේ Software මොනවත්ම නැතුව කොහොමද IDM එකේ Speed එක වැඩි කරගන්නෙ කියලා.. දන්නවනේ ඉතින් IDM එකේ Speed එක ගැන.. කොහොමද ඕක තව ටිකක් වැඩි කරගත්තම... පට්ට පට පට නේ.. වැඩි කතා නැතුව වැඩේ ගොඩ දාන හැටි කියල දෙන්නම්කෝ..

  • මුලින්ම IDM එක Open කරගන්නකො එහෙනම්...
  • ඊලගට Download >> Option කියන එක ඔබන්න.. ඔය පහල තියෙන විදියට..


  • දැන් Connection කියන Tab එකට ගිහින් Defualt Max Conn. Number එකට 16 කියල දීල OK කරන්න.. පහළ රූපය බලන්න..


  • දැන් IDM එක Close කරන්න..
  • ඊළගට Key Board එකේ Win + R ඔබල Run Dialog Box එක Open කරගෙන ඒකෙ regedit කියල Type කරල Enter කරන්නකෝ..
  • දැන් Regestry Editor Window එක Open වේවි. ඒකෙ තියෙන HKEY_CURRENT_USER එක මත Double Click කරල Open කරගන්න..
  • එතකොට එන හෙන List එකේ තියෙන Software File එකේ තියෙන Download Manager කියන එක එක ඔබන්න.. 
  • දැන් දකුණු පැත්තෙ List එකේ තියෙන Max Connection Number කියන එක උඩ Double Click කරන්න. පහළ රූපෙ බලන්නකෝ.


  • එතකොට Edit DWord කියන Window එක Open වෙයි.. ඒකෙ Value Data එක 100 ගහල OK කරන්න.. එහෙනම් වැඩේ ගොඩ..


අපි ගියා එහෙනම්.. අව්ලක් තිබුනොත් Comment කරන්න..