Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, July 3, 2014

ඔන්න නැතුවම බැරි Winrar හැමදාම තියාගන්න..



අද දෙන්න හිතුවෙ පරිගණකයට නැතුවම බැරි Software එකක් වෙච්ච Winrar එක.. අපි මේක භාවිතා කරන්නේ File Compress / Extract කරගන්න. ඉතින් අද දෙන්නෙ මේක හැමදාමත් තියාගන්න පුලුවන් වෙන්න Crack එකත් එක්ක..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බා ගන්නකෝ.. ( 2.9 MB )

 winrar full


  • මේකෙ Windows 32 / 64 Bit කියන දෙකේම Setup එක තියෙනවා.. තමන්ගෙ OS එකට ගැලපෙන එක Install කරගන්න..


  • දැන් Crack කියන Folder එක ඇතුලෙ තියෙන File දෙක Copy කරල ඔයාගේ පරිගණකයේ Winrar Install වෙච්ච File එක ඇතුලට Replace කරගන්නකෝ.. එච්චරයි..


  • දැන් Winrar Open කරල බලන්නකෝ.....


එහෙනම් අපි ගියා.. මේ වගේ වටින අලුත් Post එකක් එක්ක හමු වෙමු..

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...