Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, July 27, 2014

ඔයාගෙ Java Phone එකටත් ඔන්න සුපිරි සිංහල Dictionary එකක්...



මේ දවස්වල ඉතින් ජනප්‍රිය වෙලා තියෙන්නෙ Android Phone නේ.. ඒත් ඉතින් අපේ රටේ තවමත් Android Phone නැති අය ඕනි තරම් ඉන්නවා.. ඉතින් මෙන්න මේ Andrid තාක්ෂණයට කලින් Phone වල ගොඩක් භාවිතා උනේ Java යන ක්‍රමය.. ඒ Phone වල Game , Software ආදිය Run වෙන්නේ Java හරහා තමයි.. ඔය Nokia, Sony Ericsson, Samsung වගේ පරන Phone වල තියෙන්නේ මෙන්න මේ කියන Java තාක්ෂණය..

ඉතින් අන්න ඒ Phone වල වැඩ කරන සුපිරිම සිංහල ඩික්ෂනරි එකක් තමයි අද දෙන්නේ.. ඔන්න පහළ Link එකෙන් බාගන්න.. 1.5 MB තමයි තියෙන්නේ..

 M Dic

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු..