Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, July 23, 2014

ඔන්න සුපිරිම සිංහල - ඉංග්‍රීසි ඩික්ෂනරි එකක් අපෙන්... ( නාමල් ඩික්ෂනරි )



අපේ යාලුවො තවමත් Use කරන්නේ මධුර , Lion වගේ ඩික්ෂනරි නේ.. ඉතින් ඔන්න ඊට එහා ගියපු සුපිරි වැඩ කෑලි තියෙන් ඩික්ෂනරි එකක් 2014 වෙනුවෙන් නිකුත් උනා.. මේකේ නම තමයි නාමල් ඩික්ෂනරි කියන්නේ.. ඉංග්‍රීසි වචන වල තෙරුම බලාගන්න විතරක් නෙමෙයි ඔයාට English Grammer එහෙම ඉගන ගන්න ඔය පහළ රූපෙ තියෙන විදියට Tricks එහෙම දීල Full සප් එකක් දෙනවා.. ඒ විතරක් නෙමෙයි මේකට සම්පූරණ වාක්‍යම එක පාර Search කරල වාක්‍ය පිලිබදව පැහැදිලි අදහසක් ගන්න පුලුවන්.. මේකේ තියෙන තවත් අලුත් වැඩක් තමයි Subtitle Convert කරන්න පුලුවන් එක.. හැබැයි KM Player එකේ විතරයි..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්නකෝ..

 Namal Dic


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. මෙච්චර වටින දෙයක් දීල Comment එකක් නොදා කොහොමද ?