Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, July 27, 2014

මෙන්න ඔයා හිතන අංකය හරියටම කියන නියම Apps එකක් ( Mind Maths )



මුලින්ම කියන්න ඕනි මේක ලංකාවෙ කොල්ලෙක්ගෙ වැඩක්.. පසන් කියල කෙනෙක් තමයි මේක නිර්මාණය කලේ.. මේ Apps එකෙන් ඔයා හිතුව අංකය මොකක්ද කියල හරියටම කියනවා.. Fun එකටත් එක්ක Try කරල බලන්න.. Install කිරිලි මොකුත් ඕනි නෑ.. Double Click කරල Open කරන්න විතරයි තියෙන්නේ.. 

ඔන්න පහළ Link එකෙන් බාගන්න..( 33 KB )

 Mind Maths


එහෙනම් අපි ගියා.. Comment එකක් එහෙමත් දාල යන්න