Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, July 7, 2014

ඕනම දෙයක් Lock කරන්න Folder Lock 7 හැමදාටම...



ඔන්න හැමදාමත් කනපිටමාට් අපි ඔයාලට දුන්නෙ වටින Software නේ.. ඒ වගේ අදත් තවත් වටින Software එකක් හැමදාටම තියාගන්න පුලුවන් වෙන්න තමයි දෙන්න හිතුවේ.. මේකෙ නම තමයි Folder Lock 7 කියන්නේ.. නම ඇහුවම තේරෙනවනේ මොන වගේ Software එකක්ද කියලා.. ඇත්තටම මේක ගොඩක්ම ආරක්ෂාව අතින් ඉහලින් ඉන්න Folder Lock එකක්.. ඒ වගේම Use කරන්නත් හරි ලේසියි.. 

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බා ගන්නකෝ.. ( 8 MB )

 Foder Lock 7


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු...

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

1 comments:

Unknown said...

load wenne nanae.....