Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, July 31, 2014

IGI 2 Covert Strike Game එක ඔන්න Direct බාගන්න...


මතක ඇතිනේ අපි කලින් Post එකකින් කියල දුන්න කොහොමද IGI 2 Game එකේ Mission ටික එකපාර Unlock කරගන්නේ කියලා.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න. ඒත් එක්කම අපේ යාලුවො ඉල්ලලා තිබුනා IGI 2 Game එක Dirrect Download කරගන්න දෙන්න කියලා..

ඉතින් ඔන්න ඒ නිසා අපි අද දෙනවා IGI 2 Game එක MediaFire එකෙන් Direct බාගන්න.. ඔන්න එහෙනම් පහළ Link  එකෙන් බාගන්නම්.. 176 MB තමයි තියෙන්නේ.

 igi 2


එහෙනම් අපි ගියා.. අව්ලක් තිබුනොත් Comment කරන්න.