Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, July 29, 2014

IGI 2 එකේ ඔක්කොම Mission එක පාර Unlock කරගමු...



IGI 2 කියන්නේ අපේ රටේ වගේම ලෝකෙ ගොඩක් ජනප්‍රිය වෙච්ච සුප්පා ගේමක්නේ.. IGI නොගහපු කෙනෙක් හොයන එකනම් ටිකක් අමරු වැඩක්.. මතක ඇති නේ වරු ගනන් කට්ට කාල එක මිෂන් එකක් ඉවර කරන විදිය.. ඔය කාට කාටත් අයෙත් දාල බැලුවොත් එක පාරින් ගේම ඉවර කරන එකනම් ටිකක් අමරුයි.. ඒ තරම් මේ ගේම පට්ට.

කියන්න ආපු දේ අමතක උනා නේ.. අද කියන්න හදන්නේ IGI 2 එකේ සේරම Mssion ටික Unlock කරගන්න විදියයි.. එතකොට ඉතින් තමන්ට කැමති මිෂන් එක ගහන්න පුලුවන් නේ..


  • මුලින්ම ඔය පහළ තියෙන එක බාගන්න. ( 22 KB )
IGI 2 Crack

  • ඔයාගෙ පරිගණකයට  IGI 2 Install කරල නැත්නම් Install කරගන්න.
  • දැන් ඔයාගෙ C Drive එකේ IGI 2 - Covert Strike කියල තියෙන Folder එක Open කරගන්න.
  • ඒක ඇතුලෙ තියෙන PC කියන Folder එක Open කරගන්න.
  • ඊලගට Save Game කියන Folder එක Open කරගන්න.
  • හරි දැන් ඔයා Download කරගත්ත File එක Extract කරලා ඔතනට Replace කරන්න.
  • දැන් ඉතින් Shape එකේ Restart පාරක් එහෙම දාල ඔයාට කැමති Mission එකක් මැරි මැරී ගහන්නකෝ..


 එහෙනම් අපි ගියා.. Comment එකක් එහෙම දාගෙනම යන්න..