Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, July 8, 2014

Rar Password මට්‍ටු කරමු... ( Winrar Password Remover )



අපේ යාලුවො Internet එකේ තියෙන Game , Software ඇතුලු තවත් ගොඩක් File තියෙන Data ටිකත් කපාගෙන අරගෙන බලද්දි ඒ මගුලට Password දාලා.. ඒක Extract කරන්න Password එක ඉල්ලනවා.. ඔන්න ඔය වෙලාවට තමයි ඉතින් ඕක දාපු එකාගෙ අම්මට නිතරම කිවිසුම් යන්නේ.. මොනව කරන්නද ඉතින් දුක තමයි.. මමත් ඔය මගුල් හින්ද ඇති වෙන්න Data කපාගෙන තියෙනවා.. ඉතින් ඔන්න ඕකට හොද බෙහෙතක් තමයි අද දෙන්න යන්නේ..

ඔන්න පහළ තියෙනවා Download කරගන්නකෝ.. ( 5 MB ) 

 Rar PW Remover


දන්නවනේ කනපිටMart අපි හැමදාම දුන්නෙ හොදම දෙයක් නේ.. ඔන්න ඒක නිසා හැමදාම තියාගන්න ක්‍රැක් එකත් එක්කම දෙන්නෙ..

එහෙනම් Try කරල බලන්නකෝ.. අපි ගියා......