Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, July 6, 2014

ඕනම එකක් ගේමක් නැතිව Delete කරමු.. Unlocker

ඔන්න අදත් තවත් අපිට නැතුවම බැරි පුංචි Software එකක් තමයි අරන් අවේ.. ඔයාල පරිගණකය භාවිතා කරන කොට නිතරම වෙන වැඩක් තමයි සමහර File Delete කරන්න බැරි එක.. The action can’t be completed because the file is open in … ඔන්න ඔය වගේ Massage එකක් ඇවිත් File Delete කරන්න බැරි එකනම් වෙලාවකට මල වදයක්.. මටත් මේක එපා වෙලා හිටියේ.. ඕකට කරන්න පුලුවන් දෙයක් හොයන කොට තමයි මේක හමු උනේ. මේකෙන් වැඩේ ගොඩ දා ගන්න පුලුවන් ගොඩක් ලේසියෙන්..

  • මුලින්ම් ඔන්න ඔය පහළ Link එකෙන් ගිහින් බා ගන්නකෝ.. ( 1 MB )
 unlocker



  • දැන් ඔයාට Delete කරගන්න ඕනි File එක උඩ Rigth Click කරල Unloker කියන එක ඔබන්නකෝ.. ඔන්න Screen Shot එක්කුත් පහළ තියෙනවා.


ඔයාට සමහර File Delete කරන්න බැරි උනත් Restart කරල Try කරන්නකෝ..අනිව පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකෙකින් හමු වෙමු..