Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, July 15, 2014

Chome, Firefox එපා වෙලාද ? ඔන්න එහෙනම් Torch



අපේ යාලුවො Internet යන්න ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ Firefox හා Google Chome කියන Browser දෙකනේ.. ඔය හැම එකේම පොඩි පොඩි අව්ල් තියෙනව කියලා ඕව පාවිච්චි කලානම් තේරෙයි.. ඉතින් අද දෙන්න හිතුවේ ඔය අව්ල් වලට විසදුම් එක්ක ටිකක් දියුණු කරපු Torch කියන Browser එක..

මේක නිර්මාණය කරල තියෙන්නේ Google Chome එකේ Souce Code එක භාවිතා කරල ඒක තවත් දියුණු කරලා..  මේකෙන් Torrent උනත් වෙනත් Software එකක් නැතිව බාගන්න පුලුවන්.. ඒ වගේම Youtube Video , FB Video එහෙමත් ලේසියෙන්ම බාන්න පුලුවන්.. තවත් ගොඩක් වැඩකෑලි තියෙනවා..

ඔන්න පහළ Link එකෙන් බාගෙනම බලන්නකෝ..

 Torch Browser


එහෙනම් අපි ගියා.. අලුත් Post එකකින් හමුවෙමු..