Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, July 8, 2014

Click දෙකකින් ගේමක් නැතිව Shortcut Virus අයින් කරමු..



අපේ යාලුවන්ගෙ පරිගණක වලට ඒ වගේම Pen Drive එකට එහෙම නිතරම එන එපා කරපු දෙයක් නේ Shortcut Virus කියන්නේ.. ඕක ආවම ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.. අපේ යාලුවො ඕනි තරම් මේකෙන් මට්‍ටු වෙලා ඇතිනේ.. ඔන්න ඉතින් ඕකෙන් බේරෙන්න Notepad එක Use කරගෙන හදපු පොඩි භාන්ඩයක් තමයි දෙන්න යන්නේ..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්නකෝ.. ( 4 KB )

 Shortcut Virus Remover


දැන් ඉතින් තියෙන්නේ ඔයාගෙ Pen එකට මේක දාල මේක Open කරන එක විතරයි.. ඊළගට කරන්න ඕනි දේ ඊළගට කියයි..

එහෙනම් අපි ගියා.. ආ කියන්න අමතක උනා.. මේක ඔයාගෙ Desktop එකේ එහෙම තියෙද්දි Open කරන්න එපා.. Desktop එකේ තියෙන Shortcut ටික ඔක්කොම යයි.. මොනව හරි අව්ලක් තිබුනොත් Comment කරන්නකෝ...