Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, January 11, 2016

ලංකාවේ අපේ අලුත්ම Game එක චන්ඩි.. ( Chandhi Game )


ඔන්න අදත් ගෙනාවා තවත් අලුත් Game එකක්.. මේකත් ලංකාවේ නිර්මාණය කරපු තවත් සුපිරි Android Game එකක්.. මේ Game එක නිර්මානය කරලා තියෙන්නේ චනූජ උදන්ත සහෝදරයා.. කනපිටමාට් හැමදාමත් ලංකාවේ දේවල් වලට තල්ලුව දෙන හින්දා අපි හිතුවා මේ Game එක ඔයාලට දෙන්න.. Game එකනම් පට්ට..

කස්ටිය බලලා ඇතිනේ සිරස TV එකේ ගිය චන්ඩි කාටූන් එක.. ඒකේ ඉන්න චන්ඩි ඇතුලු යාලුවො ටික සිංහරාජෙට ඇවිත් අග්ගලා කකා කරන වීර කියා තමයි මේ Game එකට පාදක වෙලා තියෙන්නේ.. ඉතින් කිසිම ගැටලුවක් නැතිව ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් මෙම Game එක Play කරන්න පුලුවන්..


 

ඔන්න එහෙනම් පහලින් බාගන්න.. ( 10.7 MB )

http://linkshrink.net/7trAXe

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...