Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, January 13, 2016

වැඩිම වේගයෙන් අඩුම Data ප්‍රමාණයකින් අන්තර්ජාලයේ ඉගිල්ලෙන්න Super Bird..


අපේ යාලුවන්ට අද තවත් සුපිරි වෙබ් බ්‍රව්සර් එකක් තමයි අරන් ආවේ.. මීට කලින් අපි Browser ගොඩක් ඔයාලට දුන්නනේ.. අද දෙන්න හදන්නේ තවත් අලුත් එකක්.. සුපිරි වේගයකින් ඉන්ටර්නෙට් යන්න නම් මේක ගොඩක් වටීවි..

මේ වෙබ් බ්‍රව්සර් එක නිර්මානය කරලා තියෙන්නේ Google Chrome එකේ Code එක පදනම් කරගනිමින්.. ඒ වගේම ඊට වඩා වැඩ නම් තියෙනවා.. කස්ටියට මේක පාවිච්චි කරනකොට ඒ වෙනස තේරෙයි..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7ewB89

Extract Password එක මෙතනින් ගන්න...

 

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා..