Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, January 5, 2016

කනේ වැලි ගාගන්න MotoGP 2015



අපේ Game වලට වැඩි කැමැත්තක් දක්වන යාලුවො වෙනුවෙන් තවත් සුපිරි අලුත් Game එකක් තමයි දෙන්න යන්නේ.. MotoGP කියපු ගමන් ඉතින් ආයෙත් විස්තර කරන්න ඕනි නැහැනේ Game එක ගැන..  මොකද MooGP කියන්නේ හැමෝම ආස කරන පට්ට Game එකක්.. ඔය පහළ තියෙන Video එක බැලුවම ඒක තේරෙයි.

ඉතින් අපි හිතුවා මේ Game එක අපේ Game පිස්සන්ටත් දෙන්න ඕනි කියලා..

ඔයාගෙ පරිගණකයේ මෙන්න මේවා තියෙනවනම් මේ Game එක ගහන්න පුලුවන්..

CPU: Info
CPU Speed: 2.4 GHz
RAM: 2 GB
OS: Windows Vista
Video Card: NVIDIA GeForce GTS 450 or ATI Radeon HD 6850 (512 MB VRAM)
Sound Card: Yes
Free Disk Space: 18 GB

ඉතින් අපි ඔයාලට Torrent File එක දෙන්නම්.. ඔයාලගේ Torrent මෘදුකාංගය හරහා Download කරගන්න..

ඔන්න එහෙනම් MotoGP Game එක පහළින් බාගන්න..

MotoGP 2015

ඔයාලගෙ පරිගණකයේ ටොරන්ට්  මෘදුකාංගයක් නැත්නම් මෙතනින් බාගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. අලුත්ම Game විතරක් නෙමෙයි, පරිගණක ගැන හොදම දේ ගැන දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමග..