Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, January 20, 2016

Internet Download Manager වෙනුවට නොමිලේ දෙන Download Ninja අලුත්ම එක..


අපේ යාලුවො ගොඩ දෙනෙක් Internet Download Manager එක Use කරනවා.. ඒත් සමහරු IDM එක Install කරලා Active කරගන්න අමාරු නිසා, Fake Serial කරදර නිස, Browser එකට Support නැති නිසා, ඔකී මෙකී විවිධ හේතු නිසා Internet Download Manager එක භාවිතා කරන්නෙ නෑ..




ඉතින් ඔන්න ඒ වෙනුවට හදපු හොදම මෘදුකාංගය තමයි මේ.. IDM වගේම සුපිරි වේගයක්.. ඕනිම Video එකක් Download කරගැනීමේ හැකියාව, Web Browser වලට හොදින් සහය දැක්වීම හා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන නිසා Crack , Patch, Active කිරීම් මොනවත් මේකට ඕනි නොකරන නිසා මේක ඉක්මනින් ජනප්‍රිය උනා.. ඉතින් ඔයාලත් දාගෙන බලන්න කොහොමද කියලා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..
http://linkshrink.net/7L1iK8

Extarct Password එක මෙතනින් ගන්න..
  • Firefox සදහා Extension එක මෙතනින් Install කරගන්න..
  • Chrome සදහා Extension එක මෙතනින් Install කරගන්න..
  • Opera Mini සදහා Extension එක මෙතනින් Install කරගන්න..
  • Internet Explorer සදහා Extension එක මෙතනින් Install කරගන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..