Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, January 21, 2016

ඔබේ පරිගණකයට Facebook, Yahoo, AOL, ICQ, Google Talk Chat කරන්න එකම මෘදුකාංගයක්... ( Trillian )



අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ තවත් සුපිරි මෘදුකාංගටක්.. Facebook, Yahoo, AOL, ICQ, Google Talk ආදී සමාජ ජාල වල Chat කරන්න මේ මෘදුකාංගයෙන් පුලුවන්.. Online ඉන්න යාලුවො, Offline ගියපු යාලුවො ලේසියෙන්ම බලාගන්න පුලුවන්..

ඒ වගේම ඉතා පහසුවෙන් හසුරවමින් වෙනත් වැඩක් කරන ගමන් උනත් ඔබේ මිතුරන් සමගින් චැට් කරන්න මේ මෘදුකාංගයෙන් පුලුවන්.. ඒ විතරක් නෙමේ සමාජ ජාලා ගොඩක් එකම තැන තියෙන නිසා තවත් ලේසියි.. එකම සමාජ ජාලයේ Account කිහිපයක් අතර උනත් ලේසියෙන් මාරු වෙමින් Chat කරන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7kKXKQ

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..