Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, January 25, 2016

Windows 8 / 8.1 වලට Windows 10 පෙනුම දෙමු..


අපේ Windows 8 / 8.1 පාවිච්චි කරන යාලුවන්ට ගොඩක් වැදගත් වෙන Post එකක් තමයි අද අරන් ආවේ.. ඉතින් අද දෙන්න යන්නේ Windows 10 Transformation අලුත්ම Pack එක.. 




ඉතින් මේ ගැන අලුති කියන්න ඕනි නැහැනේ.. මේක Install කරලා Restart කරානම් ඔබේ Windows 8 පරිගණකයට ලස්සනට Windows 10 පෙනුම ලැබිලා ඇති..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..




http://linkshrink.net/73q3DT

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු... පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..