Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, January 5, 2016

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනුත් Facebook, Youtube ඇතුලු ඕනිම වීඩියෝ එකක් බාමු.. ( Bee Downloader )



අදත් අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට තවත් අලුත් Post එකක් අරන් ආවේ.. අපේ යාලුවො අපෙන් අහලා තිබුනා Android දුරකතනයකින් කොහොමද Facebook එකේ, නැත්නම්  Youtube එකේ තියෙන වීඩියෝ Download කරගන්නේ කියලා..

මේ වැඩේට හරියම Apps කිහිපයක් අපි මීට කලිනුත් දුන්නා.. ඔන්න අද දෙන්න යන්නේ තවත් සුපිරි Apps එකක්.. Video URL එක Copy කරලා දීල ඕනිම වීඩිය එකක් ලේසියෙන්ම Download කරගන්න මේකෙන් පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..



http://linkshrink.net/7dQcRA

Extract Password එක මෙතනින් ගන්න..


තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු... හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...