Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, January 4, 2016

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙත් Sound Quality හා Volume වැඩි කරගන්න සුපිරි Apps කිහිපයක්...


ඉතින් ඔන්න අද අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන් වෙනුවෙන් තවත් අලුත් Post එකක් අරන් ආවා.. අද දෙන්නේ අපි භාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වල හා ටැබ්ලට් පරිගණක වල ඔබට අවශ්‍ය ආකාරයට පාලනය කරගන්න පුලුවන්, ඒ වගේම Volume එක වැඩි කරගත හැකි Apps කිහිපයක්..

Google Play Store එකේ මේ වගේ Apps ගොඩයි.. ඒවයින් හොදම Apps තමයි මේ... මේ Apps වලින් Equalizer, Bass Booster, Reverb හා Virualizer පහසුකම් තියෙනවා.. කනට දැනෙන්න සිංදු අහන්න නම් මෙන්න Apps..
  • Music Volume EQ
ගොඩක් ජනප්‍රිය Apps එකක්.. මෙහි Bass Booster හා Virtualizer Effect අන්තර්ගතයි.. ඔබේ පරිගණකයේ කුමන Player එකක් භාවිතා කලත් Background එක Run වෙමින් ගීතවල නාදය හා ශබ්දය වැඩි කර දෙමින් මිහිරි නාද රටා මවයි..
http://linkshrink.net/74IsR1
  • Bass Booster
ඔබේ දුරකතනයේ ගීත Play වීමේදි Bass Boost කරමින් Bass ශබ්දය වැඩි කර දෙයි..
http://linkshrink.net/7ep9za
  • Speaker Boost
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ ශබ්දය මදි නම් ඊට කදිම apps එකක්..
http://linkshrink.net/7Di2XQ
  • Equalizer
දුරකතනයේ sound Effect Levels වෙනස් කිරීම සදහා මෙය භාවිතා කලහැක.. මෙහිදී Bass Boost, Virtualizer, හා Riverb Presets අඩංගු වේ..
http://linkshrink.net/7PHX3y
 
එහෙනම් අපි ගියා.. දැන් කනට දැනෙන්න සිංදු අහන්නයි තියෙන්නේ.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..