Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, September 5, 2015

Ubuntu Bootable DVD එකක් නිර්මානය කරගන්නෙ කොහොමද ?



ඔන්න අපි අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් අරන් ආවා.. ගොඩක් තැන් වල උබුන්‍ටු ගැන සදහන් උනාට මේක අපේ පරිගණකයට දාගන්න ආකාරය ගැන පැහැදිලි කිරීම් අඩුයි.. ඒක නිසා අපි හිතුවා Ubuntu කියන Operating System එක අපේ පරිගණකයට දාගන්න Bootable DVD එකක් නිර්මානය කරන ආකාරය කියලා දෙන්න..

ඔයාල ලග උබුන්‍ටු iso එක නැත්නම් මෙතනින් ගිහින් උබුන්‍ටු බාගන්න මුළින්ම..

Bootable DVD එක නිර්මාණය සදහා අවශ්‍ය කරන මෘදුකාංගය පහළින් බාගන්න..

 Infra Recorder


හරි එහෙනම් මේ අඩු වැඩිය ටික තියෙනවනම් වැඩේ කරන විදිය ගැන අපි වීඩියෝ එකක් නිර්මාණය කලා.. ඒක බලාගෙන වැඩේ කරන්න.. කියලා දෙනවට වඩා කරලා පෙන්වන එකෙන් වඩා පැහැදිලි වෙයි..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..