Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, September 14, 2015

Partition වලට දාන්න පුලුවන් සේරම වැඩ දාන්න මෙන්න භාණ්ඩයක්..


ඔන්න වින්ඩෝස් භාවිතා කරන අපේ යාලුවන්ට තවත් වටින කියන මෘදුකාංගයක් තමයි අදත් දෙන්න යන්නේ.. හැමෝම පරිගණකයත් එක්ක ගනුදෙනු කරන කොට අපිට අනිවාර්යෙන්ම Partition එක්ක වැඩ කරන්න වෙනවනේ.. ඉතින් අපේ අවශ්‍යතාවය අනුව අපිට මේ පාර්ටිෂන් සමග විවිධ විවිධ වැඩ තමයි කරගන්න වෙන්නේ..  උදාහරණයක් විදියට Partition Delete කරන්න, නැත්නම් Partition එකක Backup එකක් ගන්න.. ඔය වගේ වැඩ ගොඩයි..

ඉතින් මෙන්න මේ වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන් එකම එක මෘදුකාංගයක් තමයි අද දෙන්නේ.. මුළින්ම මෘදුකාංගය පහළින් බාගන්න..
AOMEI Partition Assistant


Extract Password එක මෙතනින් අරගන්න..

ඒ වගේම මේ මෘදුකාංගයෙන් කරන්න පුලුවන් වැඩ ටිකකුත් පහළ තියෙනවා..
  • Partition Recovery
  • Disk Copy
  • Extend Partition
  • Delete All Partition
  • NTFS to FAT32 Converting
  • Make Bootable Media
  • Migrate OS to SSD
  • Wipe Hard Drive
  • Disk Surface Test
  • Convert to GPT
  • Rebuild MBR
  • Free Backup

ඔය වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන් වටින කියන මෘදුකාංගයක් තමයි අපි අද ඔයාලට දුන්නේ.. ඉතින් මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..