ඔන්න වින්ඩෝස් භාවිතා කරන අපේ යාලුවන්ට තවත් වටින කියන මෘදුකාංගයක් තමයි අදත් දෙන්න යන්නේ.. හැමෝම පරිගණකයත් එක්ක ගනුදෙනු කරන කොට අපිට අනිවාර්යෙන්ම Partition එක්ක වැඩ කරන්න වෙනවනේ.. ඉතින් අපේ අවශ්‍යතාවය අනුව අපිට මේ පාර්ටිෂන් සමග විවිධ විවිධ වැඩ තමයි කරගන්න වෙන්නේ.. උදාහරණයක් විදියට Partition Delete කරන්න, නැත්නම් Partition එකක Backup එකක් ගන්න.. ඔය වගේ වැඩ ගොඩයි..
ඉතින් මෙන්න මේ වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන් එකම එක මෘදුකාංගයක් තමයි අද දෙන්නේ.. මුළින්ම මෘදුකාංගය පහළින් බාගන්න..
Extract Password එක මෙතනින් අරගන්න..
ඒ වගේම මේ මෘදුකාංගයෙන් කරන්න පුලුවන් වැඩ ටිකකුත් පහළ තියෙනවා..
- Partition Recovery
- Disk Copy
- Extend Partition
- Delete All Partition
- NTFS to FAT32 Converting
- Make Bootable Media
- Migrate OS to SSD
- Wipe Hard Drive
- Disk Surface Test
- Convert to GPT
- Rebuild MBR
- Free Backup