Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, September 25, 2015

ඔබේ දුරකතනයෙත් Screen Lock Password එක අමතක උනොත්...


ඔය Smart Phone පාවිච්චි කරන ගොඩ දෙනෙකුට තියෙන ගැටලුවක්නේ මේක.. තමන්ගෙ තොරතුරු ආරක්ෂා කරගන්න කියලා කස්ටිය Password දාගත්තට මොකද ටික දවසක් යනකොට දාපු කෙනාටම Password එක මතක නෑ...

ඉතින් මේ වගේ ප්‍රශ්නයක් වෙච්ච දුරකතනයක් ගොඩ දාගන්නේ මෙන්න මෙහෙමයි..


  • මුලින්ම දුරකතනය Off කරන්න..
  • දැන් Volume up + Home Key + Power Button එකයි එකවර Press කරන් ඉන්න..
  • දැන් ඔයාගෙ දුරකතනය DOS වලින් On වෙයි..
  • දැන් ඔයාගෙ Volume Key එකේන් Scroll කරලා "Restore Factory Default" හෝ "Delete all User Data˜  යන්න ‍තෝරන්න..
  • අන්තිමට Reboot System Now යන්න ‍තෝරන්න..

සැලකිය යුතුයි - මේකෙදි ඔයාගෙ Massage , Contact List වගේ Phone Memory එකේ තියෙන සියලු දේවල් මැකෙනවා

එහෙනම් ඉතින් තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන වගේම දුරකතන ගැනත් හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..