Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, September 29, 2015

නෙට් නැතුව Install කරන්න Skype 7.1 Offline Installer එක අපෙන්..



Skype ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.. හැමෝම මේ ගැන දන්නවා වගේම, Skype ඉන්නවත් එක්කනේ.. ඉතින් අපි Skype වල Register උනාට අපිට Skype අඩවියෙන් ලබාදෙන්නේ Online Installer එකක්.. අව්ලක් නෑ.. පලවෙනි පාර නෙට් එකේ ඉදගෙනම Install කරගත්ත කියමුකෝ.. ආයෙත් පරිගණකය Format කලොත් හරි, Skype Uninstall කරොත් හරි ආයෙත් Data ටික කපාගෙන ඔය වැඩේම කරන්න එපැයි.. ඒ වගේම වෙන පරිගණකයකට Install කරන්නත් බෑ..


ඉතින් ඔය කරදර මොනවත් නැති එක පාරක් Download කරගත්තම ඕනි තරම් පරිගණක වලට නෙට් නැතිව Install කරන්න පුලුවන් Offline Installer එකයි අපි දෙන්නේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Skype 7.1 Offline Installer


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..