Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, September 9, 2015

Internet ගිය ගමන් KM Player එක Update කරන්න කියලා එනවද ? එපා වෙනවා නේද ? ඒකෙන් බේරෙන්නෙ මෙහෙමයි..


ඔන්න අදත් අපේ යාලුවන්ට කරදරයක් වෙලා තියෙන දේකට විසදුමක් තමයි අරන් ආවේ.. අපි හැමෝම අතර ජනප්‍රිය වෙච්ච Media Player එකනෙ KMP කියන්නේ.. ඒකට ප්‍රධාන හේතුවක් උනේ කිසි අව්ලක් නැතුව සිංහල Sub එක්ක Film බලන්න පුලුවන් KMP එකෙන්නේ.. ඉතින් මේ KMP එකේ කාලෙන් කාලෙට අලුත් අලුත් Version ආවට ඒ හැම එකම අපි දාගන්නේ නැහැනේ.. තවමත් ගොඩක් අය Use කරන්නෙ පරණ KMP එක.. මොකද ඉක්මනින් Open වෙනවනේ..

ඉතින් අපි Internet එකට සම්බන්ධ වෙලා ඉන්න වෙලාවට KMP එක Open කලොත් Update කරන්න කියලා නිතරම පණිවිඩ එවනවනේ.. මේක මල වදයක් වෙනවා වෙලාවකට.. එහෙමෙයි කියලා KM Player එක අයින් කරලත් බැහැනේ.. අපි මේ Update ඉල්ලන එක නවත්වමු.. එතකොට හරි..

KMP අලුත්ම එක ඕනි නම් පහළින් බාගන්න..

KMP Last


ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි.
  • Win Key + R ඔබලා Run Dialog Box එක Open කරගන්න..
  • දැන් HKEY_CURRENT_USER\Software\KMPlayer\KMP3.0\OptionArea ඔන්න ඔය Path එකේ යන්න..
  • දැන් Auto Update කියන එක උඩ Right Click කරලා Modify යටතේ Value Data එකේ 1 කියලා තියෙන එක 0 කරලා OK කරන්න..
ඔය පහළ Video එක බැලුවනම් තවත් පැහැදිලි වෙයි..
දැන් ඉතින් වැඩේ ගොඩ.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..