Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, June 2, 2014

ඔයාගෙ Android Phone එකෙන් සිංහල උපසිරසිත් එක්ක Film බලමුද ? ( Use MX Player )




ඔන්න අද කියල දෙන්න යන්නෙ කොහොමද ඔයාගෙ Android Phone එකෙන් සිංහල උපසිරසි එක්ක චිත්‍රපටියක් බලන්නෙ කියලා.. ඉතින් එතකොට කාටවත් කරදරයක් නැතුව ලස්සනට Film එක බලන්න පුලුවන්..

මේ ක්‍රමේට උපසිරසි එක්ක Film බලන්න Phone එක Root කරල තියෙන්න ඕනි නෑ.. ඒක නිසා තවත් පහසුයි..

මුලින්ම ඔයාල පහළ Link එකෙන් ගිහින් MX Player එක බාගන්න.. මොකද මේ වැඩේ හොදටම කරන්න පුලුවන් ඔය Player එකෙන් විතරයි.. අනික මේක තමයි Android වලට තියෙන හොදම Video Player එක. ඒ විතරක් නෙමෙයි අපි දෙන්න ඔක්කොම වැඩ කෑලි තියෙන MX Player Pro Virsion එක...  ඒක නිසා බය නැතුව පහළ Link එකෙන් බා ගන්න..
 MX Player
              ( බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න. )


ඊලගට ඔය පහළ Link එකෙන් ගිහින් මේ වැඩේට ඕනි කරන සිංහල ෆොන්ට් එක බා ගන්න.. දැන් ඒක Unzip කරල ඒකෙ තියෙන iskpota කියන Font එක ඔයාගෙ පරිගණකයේ Desktop එකට Copy කරගන්න.


 iskpotha
( බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න. )
  • මුලින්ම අපි දුන්නු MX Player එක ඔයාගෙ ෆෝන් එකට Install කරගන්න.

  • ඊලගට ඔයා Desktop එකට Copy කරගනිපු iskpota කියන Font එක ඔයාගෙ Phone එකට Copy කරගන්න.. ( ඔයාගෙ Phone එකේ Chip එකට හරි , Phone Memory එකට හරි ලේසියෙන් හොයාගන්න පුලුවන් තැනකට දා ගන්න )

  • ඊළගට ඉතින් කරන්න තියෙන්නෙ ඔයාට බලන්න ඕනි Film එකයි Subtitle ගොනුවයි Phone එකට දා ගන්න එකයි. ( Subtitle ගොනුව හා  Video එක එකම Folder එකේ එකම නමින් තියෙන්න ඕනි. ඒ නිසා ඒ විදියට Rename කරගත්තනම් ලේසියි.. )

  • දැන් ඔයා Install කරගත්ත MX Player එක Open කරගෙන ඔයාට බලන්න ඕනි Film තියෙන Folder එක ‍තෝර ගන්න.
  • දැන් ඔය පහළ රූපෙ තියෙන විදියට Settings වලට යන්න


  • ඊළගට Subtitle කියන එක ඔබන්න..


  • දැන් Text කියන Tab එකට යන්න..


  • ඊළගට Font වල ඇති Defult Font එක වෙනුවට ඔයා Phone එකට දා ගත්ත iskpota.ttf කියන එක ‍තෝරන්න.


  • දැන් ඉතින් ඔය හළ තියෙන විදියට ලස්සනට උපසිරසි එක්ක Film බලන්න පුලුවන්.



එහෙනම් තවත් අලුත් Post එකක් එක්ක හමු වෙමු.. Comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා...

අපේ අලුත්ම Post එසැනින් ලබාගන්න දකුණුපස ඇති අපේ Facebook Page එකට Like කරන්න...