Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, June 24, 2014

File Formats 80 ක් එකම Software එකෙන් Open කරමු.... ( Free Opener )



ඔන්න අද තවත් අලුත් Software එකක් තමයි දෙන්න යන්නේ.. Topic එක බැලුවම තේරෙනව ඇතිනේ මොකක් ගැනද මේ කියන්න යන්නෙ කියල.. පොඩ්ඩක් විස්තර කරන්නම්..

අපි විවිධ විවිධ Format වලින් තියෙන File Open කරන්න වෙන වෙනම Software භාවිතා කරනවා නේ.. උදාහරණයක් විදියට Video බලන්න එක Software එකක් , සිංදු අහන්න තව එකක්.. PDF කියවන්න.. , Word File Open කරන්න.. ඔය වගේ වැඩ වලට වෙන වෙනම අපි Software දාගන්නවනේ.. ඉතින් අපි දෙන මේ Software එකේ ඔය වගේ අපිට වැදගත් වෙන File Type 80 කට වඩා Open කරගන්න පුලුවන්.. අනික Serial / Crack මොනවත් ඕනි නෑ.. සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන Software එකක්..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගිහින් බා ගන්නකෝ....

 Free Operner
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

මේ Software එක Support කරන File Format ටික ඕනිනම් ඔන්න පහළ තියෙනවා.. බලන්නකෝ..

Supported File Types

  • Code Files (.vb, .c, .cs, .java, .js, .php, .sql, .css, .aspx, .asp) 
  • Web Pages (.htm, .html)
  • Photoshop Documents (.psd) 
  • Images (.bmp, .gif, .jpg, .jpeg, .png, .tif, .tiff) 
  • XML Files (.resx, .xml)
  • PowerPoint® Presentations (.ppt, .pptx, .pps) 
  • Media (.avi, .flv, .mid, .mkv, .mp3, .mp4, .mpeg, .mpg, .mov, .wav, .wmv, .3gp, .flac) 
  • Microsoft® Word Documents (.doc, .docx)
  • SRT Subtitles (.srt) 
  • RAW Images (.arw, .cf2, .cr2, .crw, .dng, .erf, .mef, .mrw, .nef, .orf, .pef, .raf, .raw, .sr2, .x3f)
  • Icons (.ico)
  • Open XML Paper (.xps)
  • Torrent (.torrent)
  • Flash Animation (.swf) 
  • Archives (.7z, .gz, .jar, .rar, .tar, .tgz, .zip)
  • Rich Text Format (.rtf) 
  • Apple Pages (.pages)
  • Text Files (.bat, .cfg, .ini, .log, .reg, .txt) 
  • Microsoft® Excel Documents (.xls, .xlsm, .xlsx) 
  • Comma-Delimited (.csv) 
  • Outlook Messages (.msg)
  • PDF Documents (.pdf) 



එහෙනම් අපි ගියා.. තවත් වැගත් Post එකකින් හමු වෙමු... Comment එකක් දාල , Share පාරක් දාන්න අමතක කරන්න එපා...