Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, June 29, 2014

ඔන්න Winrar එකටත් ලස්සන Themes Set එකක්...


අද දෙන්න යන්නේ පරිගණකය ලස්සනට තියා ගන්න කැමති අපේ යාලුවන්ට වටින Post එකක්.. පරිගණකයක තියෙන්නම ඕනි Software එකක්නේ Winrar කියන්නේ.. නැත්නම් කොහොමද File Compress / Extract කරගන්නේ.. ඒකත් නැත්නම් ඔන්න පහළ තියෙනවා බා ගන්නකෝ..

ඔන්න ඔය Winrar එක ලස්සන Theme එකක් දාල ලස්සන කරගන්නේ මෙන්න මෙහෙමයි.. මුලින්ම ඔය පහළ තියෙන Theme Pack එක බාගන්නකෝ..

Winrar ඕනිනම් ඔන්න මෙතනින් බා ගන්න.

 winrar theme

  • හරි දැන් ඕක Extrack කරගන්න..
  • දැන් Extract කරගත්ත File එක Open කරගන්න...
  •  ඒක ඇතුලෙ තියෙන .rar File ටික Copy කරගෙන ඔයාගේ C Drive එකේ Winrar Install වෙච්ච File එකට Paste කරන්න.. මගෙනම් (  C:\Program Files\WinRAR )
  • දැන් Winrar එක Open කරගන්න.
  • ඊලගට Option -- Theme -- Oraganize Theme Click කරල ඔයා දා ගත්ත Theme ටික එකින් එක Add කරල Apply කරල බලන්නකෝ..

IDM එක ලස්සන කරගන්නෙ කොහොමද කියල බැලුවෙ නැත්නම් මෙතනින්IDMන්න.

මොනවා හරි අව්ලක් තිබුනොත් Comment එකක් දාන්න.. තවත් අලුත් Post එකකින් හමු වෙමු..