Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, June 18, 2014

Converter අතර සුපිරිම Converter එකෙත් Professional එක... ( AVC Video Converter )



ඔන්න තවත් වටිනා කියන සුපිරිම Software එකක් තමයි දෙන්න යන්නේ.. මේ ගැන විස්තර කියනවනම් ලෝකයේ වීඩියෝ පරිවර්තක මෘදුකාංග අතර ඉහළම ස්ථානයක ඉන්න Converter එකක් තමයි AVC Ultimate Video Converter කියන්නේ.. ඔයාල ලග තියෙන ඕනෑම Format එකක වීඩියෝ එකක් වෙනත් Format එකකට ඉතා ඉක්මනින් හා ඉතා ගුණාත්මකව පරිවර්ථනය කරගන්න නම් මේක තමයි සුපිරිම භාණ්ඩේ..

ඉතින් අපි දෙන Software එකේ විශේශත්වය වෙන්නෙ අපි දෙන්නේ මේ මෘදුකාංගයේ Proffessional Virsion එක වීම.. ඒ වගේම ඕනෑම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් භාවිතා කරන්න පුලුවන් විදියේ සරළ Interface එකක් තමයි මේකේ තොයෙන්නෙ..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගිහින් බා ගන්නකෝ..

 avc converter

ඔන්න Serial Key ටික පහළින් බා ගන්න..

 avc Serial

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමු වෙමු..

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

ඒ වගේම අපි හැමදාම ඔයාලට අලුත් අලුත් දේවල් කියල දුන්නා.. අපි මහන්සි වෙලා ලිපි ලිව්වට ඒකෙන් ඔයාල ප්‍රයෝජන ගන්නවද , මේවයෙ තියෙන ගැටලු මොනවද ? කියන දෙවල් දැනගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ.. අන්න ඒ නිසා අමාරුවෙන් ලියන ලිපි කියවල ඒවයෙන් වැඩ ගන්න ගමන් ඒ ගැන පුංචි හරි අදහසක් ඔයාගෙ Google Account එක භාවිතා කරල පහළ තියෙන Comment Box එකේ ලියල යන්න පුලුවන්නම් අපිට ඒක ගොඩක් වටිනවා..