Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, June 9, 2014

දැන් MS Office මොකටද Android Phone එකක් තියෙනවනම්... ( Kingsoft Office)



ඔන්න අපේ Android Phone භාවිතා කරන යාලුවන්ට විටින Software එක්ක ගැන තමයි අදත් කියන්න යන්නේ.. අපි සාමාන්‍යයෙන් කාර්යාලීය වැඩ සදහා භාවිතා කරන්නෙ MS Office Package එකනේ.. ඉතින් මේකට අනිවාර්යෙන්ම පරිගණකයක් අවශ්‍ය වෙනවා.. ඉතින් හදිස්සියට පරිගණකයක් ලග නැති වෙලාවට මේ වගේ වැඩක් කරන්න උනොත් මොකද කරන්නේ.. බය වෙන්න දෙයක් නෑ.. ඔයා ලග Android Phone එකක් තියෙනවනම්....

MS Office වලින් කරන්න පුලුවන් වැඩ ටික කරගන්න පුලුවන් Android Apps එක තනයි  Kingsoft Office කියන්නේ... මේකෙන් ඔයාගෙ .doc , ..docx කියන File Type දෙකම Open කරන්න , Edit කරන්න වගේම Save කරන්නත් ඉතාම පහසුවෙන් පුලුවන්.. මටනම් මේක ගොඩක් වටින ඇති වෙන්න වැඩ ගනිපු Software එකක්..



ඔන්න පහළ Link එකෙන් ගිහින් Install කරගන්නකෝ..

 Kingsoft Office
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

බය වෙන්න දෙයක් නෑ. මේක සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන Software එකක්.. එහෙනම් වැදගත් වෙන තව අලුත් Post එකකින් හමු වෙමු...

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...